අප පිළිබඳව

මහින්ද්‍රා සමග එක්ව, සවිමත්ව දියුණුව කරා පියනගන්න.

වසර 15 කට වැඩි කාලයක් තිස්සේ මහින්ද්‍රා ට්‍රැක්ටර් මෙරට ගොවි ප්‍රජාවන්ට ශක්තිමත්ව දියුණුව කරා යාමට අත්වැලක් සපයමින් සිටී.

කුඹුරු වැඩ වලට  විශේෂයෙන් සුදුසු සහ බෙහෙවින් ජනප්‍රිය අපගේ අශ්ව බල 35 – 50 කාණ්ඩයේ ට්‍රැක්ටර් එකතුව ශ්‍රී ලංකාවේ විවිධ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් පෙරමුණ ගෙන තිබේ. විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාව සහ, වේගයෙන් පුළුල් වන අලෙවි නියෝජිත ජාලය ඇතුළු සාධක රැසක් නිසා මෙරට තුළ විශාල පිළිගැනීමක් දිනාගැනීමට මහින්ද්‍රා ට්‍රැක්ටර්  සමත් වී ඇත.

වර්තමානයේ මහින්ද්‍රා ට්‍රැක්ටර් ඉන්ධන පිරිමැස්ම සහ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් හිමිකරගෙන සිටී. බොහෝ කෘෂිකාර්මික ක්‍රියාකාරකම් සඳහා අපගේ ට්‍රැක්ටර් බහුලව භාවිතා වේ.

මෙරට ගොවි මහතුන්ගේ විශ්වාසය දිනාගනිමින්, ඔවුන්ට දිනෙන් දින දියුණුව කරා යාමට අපි නව මංපෙත් විවර කර දෙන්නෙමු.

අපගේ ට්‍රැක්ටර් සහ කෘෂි උපකරණ සඳහා සේවාවන් සපයනු ලබන්නේ දිවයින පුරා විසිරුණු Diesel and Motor Engineering PLC (ඩිමෝ) ජාලය මගිනි. එහි ප්‍රධාන කාර්යාලය කොළඹ පිහිටා ඇත.

57

වසර ක පළපුරුද්ද

50

රටවල් කට වැඩි ගණනක්

4 කට අත්වැලක්

ගොවි මහතුන් මිලියන

ගොවි මහතුන් මහින්ද්‍රා තෝරාගන්නේ ඇති?

R and D facilities

දියුණු තාක්ෂණය

අපගේ ජාත්‍යන්තර අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය උසස්ම තාක්ෂණය සහ, රටින් රටට විශේෂ වූ නිෂ්පාදන හඳුන්වා දීම සඳහා අප ස්වාධීන පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන ජාලයක් ස්ථාපිත කර ඇත. මේ වනවිට අප Sampo Rosenlew, Mitsubishi සහ Hisarlar සමග හවුල්කාරීත්වයන් ගොඩනංවාගෙන ඇති අතර, රටවල් 40 කට අධික සංඛ්‍යාවක අපගේ ට්‍රැක්ටර් භාවිතා වේ.

වැඩි විස්තර බලන්න

නිෂ්පාදනය

මහින්ද්‍රා දිගු කලක පටන් නිෂ්පාදන වල විශිෂ්ට ප්‍රමිතිය සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් උසුලයි. ඒ නිසාම Japan Quality Medal සහ Demming Application Prize වැනි ඇගයුම් මහින්ද්‍රා වෙත හිමි වී ඇත.

වැඩි විස්තර බලන්න

World class manufacturing
Unparalleled quality

තත්වය

මහින්ද්‍රා සමාගමේ දර්ශනයේ පදනම වන්නේ, ලොව පුරා ගොවි ජනතාවට විශිෂ්ටතම නිෂ්පාදන හා සේවාවන් ලබාදීම ය. ඒ වෙනුවෙන්, කර්මාන්තයේ සීමා මායිම් ඉක්මවා යන ආකාරයේ උසස් තත්ත්වයන් යුත් නිෂ්පාදන, සේවාවන් හා ව්‍යාපාරික මෙහෙයුම් ක්‍රමවේදයන් හඳුන්වා දීමට අපි සෑම විටම කටයුතු කර ඇත්තෙමු.

වැඩි විස්තර බලන්න

අලෙවි නියෝජිතයෙකු සොයාගන්න.

මෙම නිෂ්පාදනය ගැන වැඩි විස්තර දැන ගැනීම ඔබ ළඟම ඇති වෙළෙන්දා සොයා ගන්න.

විකල්පයක් ලෙස, ඔබේ අලෙවි නියෝජිතයා භාවිතා කරන්නාගේ නම සොයා ගැනීම සඳහා භාවිතා කළ හැකිය.