ශ්‍රී ලංකාව තුළ සැබවින්ම DIMO (ඩිමෝ) පුහුණුව

තාක්ෂණයේ බලය, සිතියමේ මායිම් අඳුරු කරමින් රට පුරා පහසු, ඵලදායී හා ආර්ථිකමය සන්නිවේදනය පහසු කරයි. මහින්ද්‍රාහි ශ්‍රී ලාංකික බෙදාහැරීම් නියෝජිතයා වන DIMO (ඩිමෝ) හි දී මෙන්.

නාග්පූර් හි මහින්ද්‍රා විශිෂ්ටතා මධ්‍යස්ථානයේ කණ්ඩාය විසින් ශ්‍රී ලංකාවේ  DIMO (ඩිමෝ) කණ්ඩායමට මිට්සුබිෂි ජීඑක්ස් 3600 පිළිබඳ  දැනුම බෙදා දෙන ලද  අද්විතීය පුහුණු සැසිය 2017 මැයි 8 දින  සංවිධානය කරන ලදී.  නිෂ්පාදන ලක්ෂණ, සාමාන්‍ය නඩත්තුව, FAB සහ ට්‍රැක්ටරය පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් ද  ඇතුළු සියළු වැදගත් අංග ද සැසිය විසින් ආවරණය කරන ලදී.

මෙම වටිනා සැසිවාරය රෝහිත් චෞභාල් මහතා සහ රාජේෂ් මිශ්රා මහතාගේ IO පාරිභෝගික සේවා කණ්ඩායම විසින් සංවිධානය කරන ලද අතර, මහින්ද්‍රා විශිෂ්ටතා මධ්‍යස්ථානයේ විශේෂඥයකු වන බිෂ්නු ධර්නාල් මහතා විසින් පවත්වනු ලැබීය. DIMO (ඩිමෝ) විකුණුම් හා සේවා කණ්ඩායමේ සාමාජිකයින් 32 දෙනෙක් එයට සහභාගි වූහ. මෙම සැසිය සාර්ථකව කළමනාකරණය කරන ලද අතර DIMO (ඩිමෝ) කණ්ඩායමට මිට්සුබිෂි ට්‍රැක්ටරය පිළිබඳ වැඩි අවබෝධයක් ලබා දුන්නේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් එය ස්වකීය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ඔවුන්ට වැඩි විශ්වාසයක් ඇතිවිය.

2017 මැයි
ශ්‍රී ලංකාව තුළ සැබවින්ම DIMO (ඩිමෝ) පුහුණුව